ජයග්‍රහණ
සිංහල සාහිත්‍ය සමස්ථ ලංකා තරඟ 2024, අප පාසලේ සිසු දරු දැරියන්ට විවිධ තරග අංශ තුලින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණි
ගී අනුවාදන සංගීත තරඟ 2024
කළාප හා පලාත් ප්‍රථම ස්ථානය ලබාගත් අප විද්‍යාලීය සංගීත වාදන කණ්ඩායම සමස්ථ ලංකා තරඟ සදහා සූදානම් වෙමින් සිටී.
ඌව පළාත් සභා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පවත්වන ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනේ පෝෂණයට " අත්වැළක් " ව්‍යාපෘතිය යටතේ අඩු වියදම් පෝෂණීය ආහාර සැකසුම් පිළිබඳ අන්තර් පාසල් තරගාවලියේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගැනීම .






