Student Achievements
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
අප විද්‍යාලයේ පරිසර නියමු භට කණ්ඩායම මීට මාස හයකට පමණ පෙර පරිසර නියමු පළමු පදක්කම ලබාගත් අතර අද දින (2024.10.21) ඔවුන් හරිත වර්ණ ( දෙවන ) පදක්කම සහ සහ ඊට අදාළ සහතික පත්‍රය ලබා ගත් දවස. පරිසර නියමුවන් එයට අදාළ ක්‍රියාකාරකම් සම්පූර්ණ කර මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් පවත්වන ලද පරීක්ෂණයට සාර්ථකව මුහුණ දුන්ද අතර පදක්කම් පැළඳවීමේ වැඩසටහනට අමතරව පාසලේ පලතුරු පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද ඔවුන් සංවිධානය කර තිබුනි.
ඉදිරි වර්ෂ දෙක සදහා තෝරාගත් නව ශිෂ්‍ය නායක මණ්ඩලය මාසක පරිවාස කාලයකින් පසුව 2024.10.11 දින නිල ලාංඡන පලදින ලදි.


There are no articles in this category. If subcategories display on this page, they may have articles.
© 2025 විද්‍යාර්ථ මහා විද්‍යාලය - මොනරාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk