විද්‍යාර්ථ මහා විද්‍යාලය

පරිසර නියමු පදක්කම් ප්‍රධානය...

සිසු අභිමානී - 2024

page-header-1900x320.jpeg
4.png
PlayPause
ගෘහ ආර්ථික විද්‍යා ජයග්‍රහණය

ගෘහ ආර්ථික විද්‍යා ජයග්‍රහණය

ඌව පළාත් සභා  ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පවත්වන ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනේ පෝෂණයට " අත්වැළක් " ව්‍යාපෘතිය යටතේ අඩු වියදම් පෝෂණීය ආහාර සැකසුම් පිළිබඳ අන්තර් පාසල් තරගාවලියේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගැනීම .