විද්‍යාර්ථ මහා විද්‍යාලය

පරිසර නියමු පදක්කම් ප්‍රධානය...

සිසු අභිමානී - 2024

page-header-1900x320.jpeg
4.png
PlayPause
පාසල ආරම්භ වූ දිනය 1969 ඔක්තොම්බර් 25
පාසල රජයට පවරා ගත් දිනය 1969.10.26
මහා  වූ දිනය 2023
පාසල් වර්ගය 1C
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 02
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොනරාගල
කලාපය මොනරාගල
කොට්ඨාසය මොනරාගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොනරාගල
ග්‍රාම සේවක වසම ගුරුහෙල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 130 F
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 14
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 309
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 29
පාසලේ වර්ණය මෙරූන්