|
සරසවි වර ලැබු අපේ මෑණි කොටිගල්හෙල විදුහල් මෑණි නිල්කදු පියසේ වදුලු දුලේ සොබා දහම් දිනිතිය දිනුවේ සැරදේ සැරදේ සැරදේ වා....//
රට දැය සමයට නිතිවැඩ සැදුමට සාමය සමගිය ගුණදම් රැකුමට ධිර විර බල එඩි පා පෙරටම යන මග සැරසුනි මෑණි අපහට සැරදේ ....///
යහපත් දරුවන් සදම්න් රටටම විදුහල් මෑණි වැජභ් දින දින ඔබේ කිකුගොස දසතම පතුරාලන අභිමන් දරු කැළ සුරකී මව් බිම සැරදේ ...//
|