විද්‍යාර්ථ මහා විද්‍යාලය

පරිසර නියමු පදක්කම් ප්‍රධානය...

සිසු අභිමානී - 2024

page-header-1900x320.jpeg
4.png
PlayPause

විදුහල්පති පණිවිඩය

ආර්.එම්.ඩබ්. බණ්ඩාර මයා

වර්තමාන ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී. මෙම ීග්‍ර වෙනස් වීමට මූලිකම හේතුව වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂෂණයේ සක්‍රීය වර්ධධනයයි.
වර්තමානයේදී මෙය විෂයක් ලෙස පාසල් අධ්‍යාපනයට ඇතුලත් කොට ඇති අතර එය සිසු දරුවන්, අධ්‍යාපනය අතින් පරිපූර්ණත්වයට ඔසවා තැබීමට මහගු දායකත්වයක් ලබා දෙයි . එතනින් ද නොනැවතී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයේ සිසාරා යමින් විවිධ වැඩසටහන්  නිර්මාණය වෙමින් පවතී. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු දරුවන් අතින් වෙබ් අඩවි  නිර්මාණය එයට කදිම උදාහරනයකි .අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රායෝගිකත්වයට යොමු කරමින් සීග්‍රයෙන් වෙනස් වෙන ලෝකයට අනුගත වීමට ඔවුන් හට මන්පෙත් විවර කරන්නා වූ  වැඩසටහනක් නිර්මානයට  දායකතව වූ සියලු දෙනාටම මාගේ හද පිරි ප්‍රනාමය පුද කරමි...

ආර්.එම්.ඩබ්. බණ්ඩාර මයා
විදුහල්පති
මො/ විද්‍යාර්ථ මහා විද්‍යාලය.