- 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ද්විතීයික අංශයේ පංති අප පාසලේ පැවැත්වෙන අතර උසස් පෙළ කලා විෂය ධාරාව පමණක් ක්‍රියාත්මක වේ.
කලා විෂයධාරව යටතේ එම අධ්‍යන කටයුතු පහත ලෙස ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල | බෞද්ධ ශිෂ්ඨාචාරය | භූගෝල විද්‍යාව |
| ගෘහ ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | චිත්‍ර |






