මෙම සමාජයේ ප්‍රධාන අරමුණ වන්නේ සිසුන්ට තම ක්ෂේත්‍රයේ වඩාත් නිපුණතා සහ ශාස්ත්‍රීය දැනුමක් ලබා ගැනීමට උපකාර වන විවිධ ICT ආශ්‍රිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.
භාර ගුරු මණ්ඩලය
| කේ.එම්.ඒ.එන්. බණ්ඩාර මයා |
කළමනාකරණ මණ්ඩලය
| ජේ.එම්. අහිංසා ඉමාධි |
| කේ.එම්. තිවංක පමෝද් |
| ජේ.එම්. දෙව්මි භාග්‍යා |
| එච්.එම්. මෙත්සර අභිමාන් |
| එස්.එම්. අචිනි ඉමාෂා |







